ඔසප් වීමට කලින් ගැස්ට්‍රික් වගේ දැනීම ගැබ් ගැනීමට බාධාද?
Does a gastric feeling before periods affect conceiving?
Dr.Mata Mendes walata kalin gastric wage hadanawe meya homonawala thiyena balapemak kiyala doctor kiuwe.meya geb genimata bedawakda.thank dr
නැහැ. ඉන් ගැබ් ගැනීමට බලපෑමක් වෙන්නේ නැහැ. පිළිසිඳ ගැනීම පමාවේනම් වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?