Skip to main content
ප්‍රශ්නය

ගැබිනි මුල් කාලේ ගෙදර වැඩ කරන එකෙන් හානිද?

Does doing housework harm an early pregnancy?

Docter denata mn masayaka gebiniyak...me kala simawedi wada kirima nususuda?athu gema...redi sedima wani dewal walin daru gebata haniyak siduweda?ikman pilithulak appeksha karami

අසන ලද්දේ: Ru*** · වයස 27

සාමාන්‍ය පරිදි එදිනෙදා වැඩ කටයුතුවල යෙදීම නිසා දරුගැබට හෝ ඔබට හානියක් වෙන්නේ නැහැ.