Skip to main content
ප්‍රශ්නය

දියවැඩියාව තියෙනවා නම් බබා සති කීයකදී ලබා ගන්නවද?

With diabetes, at how many weeks is the baby delivered?

Mn sathi 31 garbani mawaki.mata dana ganna one doctor .mata sugar tiyenawa.insulin ude ra gahanawa.mehema tathwedi baba deliver karanne sathi kiyenda kiyala

අසන ලද්දේ: ka*** · වයස 27

එය තීරණය වෙන්නේ බබාගේ සහ ඔබගේ සෞඛ්‍ය තත්වය මතයි. සමහරවිට සති 39ට පෙර බබා පිටතට ගැනීමට අවශ්‍ය විය හැකියි.