ඔසප් වීම මාස ගණනකට වරක් නම් මොන ප්රතිකාරද ගන්න ඕන?
Periods only every few months — what treatment is needed?
Dr. Man vivaha wela ne. Mata aurudu 12 pancreatitis heduna. Ekata aurudu 6k wage prathikara gaththa. Adatath eka hondai kiyanna be. Man big girl kenek une aurudu 14. Mata menses hedenne masa 3,4kata parak. Den masa 6ka indan hedune ne. docter kiuwenam mage asanipe mekata sambandayak ne kiyala. Man deparak withara beheth gaththa, Ewata 1 masayak wage heduna. Eth ilanga mase ne. Mata den meka manasika wadayak. Anagathedi mata prashnayak wei kiyala bayai. Man mona wage prathikara gatha yuthuda kiya pilithurak laba dena men illa situnawa. Sthuthi....
ඔසප්වීම ප්රමාද වෙන හේතුව කුමක්දැයි පරීක්ෂා කර බැලිය යුතුයි. දිගටම මේ තත්වය පවතීනම් ඔබ දරුඵල අපේක්ෂා කරන කාලයේදී ප්රතිකාර ගැනීමට අවශ්ය වේවි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීම නැතිව පියයුරෙන් දියරයක් එන්නේ ඇයි?Why is there breast discharge with missed periods?
ඔසප් වීම අක්රමවත් වෙලා දුඹුරු පාට ලේ යන්නේ ඇයි?Why are periods irregular with brown blood?
ඔසප් වීම බින්දු ගානට විතරක් එන්නේ ඇයි?Why does a period come as only a little spotting?
විවාහ වුණාම අක්රමවත් ඔසප් වීම හරියට වෙනවද?Do irregular periods settle after marriage?