VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
ගැටළුව
Dr mama mita kalin prasnayak ewwa ekata thama pilithuru labune na.akata mekath sambandai.mama marry krla thama 2y.apita babala na.mata mensas une gadak akramawathwa..masa 6ka witha…
පිළිතුර
පිළිතුර කියවන්න
කිසිම ප්රතිකාර ක්රමයක් 100%ක් සාර්ථක නැහැ. නැවත ප්රතිකාර ගැනීම වඩාත් සුදුසුයි.
ගැටළුව
Dr.Mata thawama period una ne mage bade Pahala tika samahara walewata aduma wedanewai.mn baby kenak balaporoththu inna.mage bada konda ameruwak thiyenawe mata so Dr ehama riddanna.…
පිළිතුර
පිළිතුර කියවන්න
මෙය ගැබ් ගැනිමක ලක්ෂණයක් ලෙස සලකන්න බැහැ. ඔසප්වීමට පෙර මෙවැනි වේදනා ඇතිවීම සාමාන්ය තත්වයක්
ගැටළුව
gf samaga lingikwa ek una postinor 2 pethi bawitha kala girl niyamitha dinata pera dinayaka osap una danata dina 12k wenawa osap wima awasan naha meyata hethuwa kumakda ? mita pera…
පිළිතුර
පිළිතුර කියවන්න
සමහරවිට මෙම ඖෂධයේ අතුරු ආබාධයක් ලෙස ඔසප් චක්රය අක්රමවත් වීම සිදුවෙනව. ගැබ් ගෙන ඇතිදැයි මුත්රා පරීක්ෂණයක් කර බලන්න. එය නෙගටිව් නම් මේ සඳහා ප්රතිකාර අවශ්ය නැහැ.
ගැටළුව
Dr. Man sathi 27 gabiniyk..mata oluwe kakkumk tiynwa a samagama agat ridenwa dan dawas 2k witra idan meya awadanamda,?
පිළිතුර
පිළිතුර කියවන්න
ඔව්. මෙය පරීක්ෂාකර බැලිය යුතු තත්වයක්
ගැටළුව
මට දැන ගන්න ඔිනේ ඔබ තුමාව හමුවිිමට අවට පසු කිසියමිි පරිික්ෂනයක් (ලැපරොස්කොපි වැනි) කිිරිමට අවශ්ය වුව හොත් එය පවුද්ගලික රෝහලකද කල යුත්තේ නැත හොත් ඔබ තුමා රජයේ රෝහලක සේවයේ නියුතුද??
පිළිතුර
පිළිතුර කියවන්න
මා පුද්ගලිකව ප්රතිකාර කරන රෝගීන් රජයේ රෝහල් වලට ඇතුල් කරන්නේ නැහැ.
ගැටළුව
pcos kiyanne mokadda dr
පිළිතුර
පිළිතුර කියවන්න
මේ ගැන පහත ලිපියේ තොරතුරු දැක්වෙනවhttp://www.vog.lk/702-pcos2.php
ගැටළුව
Dr. Mata 09.06 mata antimata mensas hadune. Namuth dan yata ade kalu pata diyara wage deyak gewila tbuna dawas dekak eyei adai. Saban dala seduwath kohomawath yanne ne.me mokak har…
පිළිතුර
පිළිතුර කියවන්න
ඔසප්වීම ප්රමාදවේ නම් පරීක්ෂා කර බැලීම සුදුසුයි.
ගැටළුව
Doctor oyaa casel/soysha hospitalda?
පිළිතුර
පිළිතුර කියවන්න
නැහැ. මම එම රෝහල් වල සේවය කරන්නේ නැහැ.