Skip to main content
ප්‍රශ්නය

ලැපරොස්කොපි පරීක්ෂණය රජයේ රෝහලකින් කරගන්න පුළුවන්ද?

Can a laparoscopy be done at a government hospital?

මට දැන ගන්න ඔිනේ ඔබ තුමාව හමුවිිමට අවට පසු කිසියමිි පරිික්ෂනයක් (ලැපරොස්කොපි වැනි) කිිරිමට අවශ්‍ය වුව හොත් එය පවුද්ගලික රෝහලකද කල යුත්තේ නැත හොත් ඔබ තුමා රජයේ රෝහලක සේවයේ නියුතුද??

අසන ලද්දේ: අන*** · වයස 26

මා පුද්ගලිකව ප්‍රතිකාර කරන රෝගීන් රජයේ රෝහල් වලට ඇතුල් කරන්නේ නැහැ.