ප්‍රශ්නය
gf samaga lingikwa ek una postinor 2 pethi bawitha kala girl niyamitha dinata pera dinayaka osap una danata dina 12k wenawa osap wima awasan naha meyata hethuwa kumakda ? mita perath postinor 2 bawitha kara awita osap wima samanya akarayata sidu una
පිළිතුර
සමහරවිට මෙම ඖෂධයේ අතුරු ආබාධයක් ලෙස ඔසප් චක්‍රය අක්‍රමවත් වීම සිදුවෙනව. ගැබ් ගෙන ඇතිදැයි මුත්‍රා පරීක්ෂණයක් කර බලන්න. එය නෙගටිව් නම් මේ සඳහා ප්‍රතිකාර අවශ්‍ය නැහැ.