නම: ch*** | වයස: 31
ගැටළුව

Dr.Mata thawama period una ne mage bade Pahala tika samahara walewata aduma wedanewai.mn baby kenak balaporoththu inna.mage bada konda ameruwak thiyenawe mata so Dr ehama riddanna.thank u Dr.

පිළිතුර


මෙය ගැබ් ගැනිමක ලක්ෂණයක් ලෙස සලකන්න බැහැ. ඔසප්වීමට පෙර මෙවැනි වේදනා ඇතිවීම සාමාන්‍ය තත්වයක්

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)