යටි බඩ සහ කොන්ද රිදෙනවා නම් ගැබ් ගැනීමක ලකුණක්ද?
Are lower tummy and back pain signs of pregnancy?
Dr.Mata thawama period una ne
mage bade Pahala tika samahara walewata aduma wedanewai.mn baby kenak balaporoththu inna.mage bada konda ameruwak thiyenawe mata so Dr ehama riddanna.thank u Dr.
මෙය ගැබ් ගැනිමක ලක්ෂණයක් ලෙස සලකන්න බැහැ. ඔසප්වීමට පෙර මෙවැනි වේදනා ඇතිවීම සාමාන්‍ය තත්වයක්
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
යෝනිය ළඟ ශුක්‍රාණු තැවරිලා ඔසප් වීම පරක්කු නම් මොකද කරන්නේ?Semen touched near the vagina and my period is late: what now?
අනාරක්ෂිත එක්වීමකින් පසු ඔසප් වීම පරක්කු නම් මොකද කරන්නේ?Period late after unprotected sex: what should I do?
අක්‍රමවත් ඔසප් වීම පරක්කු වී පරීක්ෂණය නෙගටිව් නම් ගැබ් ගෙනද?Late period, irregular cycles, negative test: am I pregnant?
ගැබ් ගත්තම පියයුරු තද වෙනවද? පරීක්ෂාව කරන්නේ කවදද?Do breasts get tender in pregnancy, and when should I test?