ඩිම්බ ප්‍රමාණය අඩු නම් මද සරු බවද? බෙහෙත් වලින් වැඩි වෙනවද?
Does a low egg count mean subfertility, and can drugs raise it?
Doctor, mama marry karala 2 years.(mama italy wala job karana kenek) mata tama babala ne. Vog kenekta pennuwa. blood test 1k kala. mage dimba pramanaya 0,21 ( tibiya yuthu ganana 0,20-1,40 lesa sandahan) meya mada saru bawada? dimba wadi weemata behet dunna (masa 2k period hadila dawas 5 kata pasuwa dina 5k bonna). me kramayata dimba wadi wenawada? daruwaku laba ganimata eya atida? me treetment harida? dimba madi nisa mata babala nadda? karunakara upadesak denna.
මෙය ප්‍රතිකාර කල හැකි තත්වයක්. ප්‍රතිකාර වලින් පසුව දරු පිළිසිඳ ගැනීමට හැකියාව තිබෙනව. ඔබට ලබාදී ඇති ඖෂධ වර්ගය කුමක්දැයි නොදන්නා නිසා ඒ ගැන වැඩිදුර උපදෙස් දිය නොහැකියි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?