සුදු කහ පාට ස්රාවයක් නිතර යනවා නම් ඒක ලෙඩක්ද?
Is a constant white-yellow discharge a disease?
ma wiwaha wi denata aurudu 2k pamana wenawa..mage palaweni baba sathi 11n nethi una..mage bada sedimak kala..mage kalin baba hambenna iddi sudu patata la kaha patata wage nithara pita una..bada seduwata passeth e pitawima thamath thiyenawa
.meka ledakda doctor
මෙයට හේතුව විෂබීජ ආසාදන තත්වයක්දැයි පරීක්ෂාවකින් තොරව පැවසීම අපහසුයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සුද යාම වැඩි නම් මොකද කරන්නේ?What should be done about heavy white discharge?
ප්රතිජීවක පෙති බීවට පස්සේ සුද යාම වැඩි වුණොත් මොකද කරන්නේ?Discharge got worse after antibiotics: what can I do?
කැසීම ආයෙත් ආවොත් Candid V6 තනියම දාන්න පුළුවන්ද?Itching is back: can I use Candid V6 again on my own?
ගැබිනි කාලේ සුද යාම ආයෙත් ආවොත් කලින් බෙහෙත් ගන්න හොඳද?Can I reuse my old pessaries for itchy discharge in pregnancy?