ප්‍රශ්නය
අපිට තාම බාබාලා නැ අපි බැදලා අවු 2.1/2වෙනවා දැනට අපි බෙහෙත් ගාන්නේ රාගම leesons ඵකේන් මාගේ අඩු පාඩුව ශ්‍රකාණු යාන පෙමානය අඩු බාවය මෙකට විසඳුමක් දෙන්න
පිළිතුර
ඔබේ වාර්තාව පරීක්ෂාකර බැලීමෙන් පසු සුදුසු ප්‍රතිකාර ක්‍රමයක් නිර්දේශ කල හැකියි. සමහරවිට IUI ප්‍රතිකාරය අවශ්‍ය වෙන්න පුළුවන්.