ගැබ්ද කියලා නොදැන දුර ගමනක් ගියාට කමක් නැද්ද?
Is it safe to travel before you know whether you are pregnant?
dr mata awasan warata osap weema sidu une 11/5 mata thama me maseta osap weema sidu une ne man hcg test kala eka negitive man thawa kopamana kalayakin hcg test kala uthutda ese hcg test eka negitive pennanna hethu monada samanyen hcg test kala uththe osap weema nathara wee kopamana kalakinda ma thama pregnat kiyala hariyatama nodanna nisa dura gaman giyata kamak nedda
ගමන් යෑමට මෙය බාධාවක් නොවෙයි. ඔසප්වීම ප්රමාද වීමට බොහෝ හේතු බලපාන්න පුළුවන්. නැවත සතියකින් පමණ මුත්රා පරීක්ෂා කර බැලිය හැකියි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් ඉවර වූ පසුදා එක්වී ඊළඟ ඔසප් පමා නම් ගැබ් ගෙනද?Sex right after a period and now it is late - pregnant?
ටෙස්ට් එක පොසිටිව් වෙලා පසුදා ඔසප් වුණේ ඇයි?Why did my period come after a positive pregnancy test?
සරු කාලයෙන් කී දිනකින් ගැබ් ගත්තාද කියා දැනගන්නද?How soon after the fertile days can conception be confirmed?
එකතු වීමෙන් පසු ඔසප් වී ඊළඟ මාසේ පමා වුණොත් ගැබ් ගෙනද?Period came after sex, then the next is late — pregnant?