VOG.LK ප්‍රශ්න හා පිළිතුරු ප්‍රශ්නය වෛද්‍ය තුමනි, ශිෂ්ණයේ පුමානය පොඩි නමි ගර්භාෂයට ශුක්‍රාණු ඇතුල් වෙන්නෙ නැද්ද?ගැබි ගන්නෙ නැද්ද අසන ලද්දේ: මන*** · වයස 31 · 552 views පිළිතුර ගැබ් ගැනීමට ශිෂ්ණයේ ප්‍රමාණය බලපාන්නේ නැහැ. සියලු ප්‍රශ්න ප්‍රශ්නයක් අසන්න