ලැපරොස්කොපියෙන් පසු කවදා ගැබ් ගන්න උත්සාහ කරන්නද?
How long after a laparoscopy can you try to conceive?
dr.man giyamase laperoscopy grill test ekak kala.me mase menses walin passe dimbayak hadila kiuwa.laperescopy test ekak karala kochchara kalayak gathawenawada gab ganima sadaha?
ලැපරොස්කොපි පරීක්ෂණයේ ප්රතිඵල වෛද්ය වරයාගෙන් අසා දැන ගන්න. ගැටළුවක් නැති නම් නැවත ඔසප් වීමෙන් පසු ගැබ් ගැනීමට උත්සාහ කල හැකියි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?