Skip to main content
ප්‍රශ්නය

ගැබිනි කාලයේ බඩේ උඩ කොටසේ වේදනාව සාමාන්‍යද?

Is pain in the upper tummy normal during pregnancy?

dotor tika welawak eka thanaka wadiwela innkota mage bade uda kotase wedanawak danenawa(papuwata madak pahala) .meya samanya thathwaykda?

අසන ලද්දේ: pa*** · වයස 22

ගර්භණී කාලයේ දී උදරය වීශාලවීම සහ ආමාශයේ වෙනස්කම් නිසා මෙවැනි වේදනාවන් ඇතිවීමට ඉඩ කඩ තිබෙනව.