Skip to main content
ප්‍රශ්නය

ප්‍රතිකාර පටන් ගන්න කලින් HSG ටෙස්ට් අනිවාර්යද?

Is an HSG test essential before fertility treatment?

doctor,man marry karala 1 year and 6 month wenawa.man tikak mahathai.hight 150 cm,weight 73 kg wenawa.api kisima upath palana kramayak use kale ne.vog dotor kenek meet una.mage tvs 1kui blood test ekakui kala.dimba mearima adui keawa.husbandgesperm test 1 gataluwak ne.mata tretment mokut dunne ne.hsg 1 k karanna oana keawa.hsg 1 aniwaryen kala uthuda?eaka karanne natiwa dimba nomeriemata behet labagatthoth pramanawath weida?

අසන ලද්දේ: ch*** · වයස 28

මේ මගින් ඔබේ පැලෝපීය නාල වල අවහිරතාවයක් ඇතිදැයි පරීක්ෂාකර බලනව. ප්‍රතිකාර අාරම්භ කිරීමට පෙර මෙය සිදු කිරීම අත්‍යවශ්‍ය නැහැ.