Skip to main content
ප්‍රශ්නය

නාරිවේද වෛද්‍යවරයෙකු හමුවිය හැකි රෝහල් මොනවාද?

At which hospitals can a gynaecologist be seen?

Dr. ඔබව channel හැකි රොහ්ල් කුමක්ද ? ම ම ද රුවෙක් බලාපොරොත්තුව ඉන්නේ කලින් සති 11න් ගබ්සාව්ක් වූනි.

අසන ලද්දේ: Ga*** · වයස 29

කොළඹ ප්‍රධාන පුද්ගලික රෝහල් වලදී සහ රාගම සුගැබි සායනයේදී මා හමුවිය හැකියි. වැඩි විස්තර සඳහා 0716921921 අංකය අමතන්න. එසේ නොමැති නම් https://sugabi.lk/video-consultation/ හරහා වීඩියෝ මගින් සම්බන්ධ වෙන්න පුළුවන්.