Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Ma garbanithwaya balaporoththuwen sitina awadiyaka saren sare yatibada korawimak saha yatibada ridimak wenawa.meya kumana hethuwak nisa wiya hakida?

අසන ලද්දේ: Je*** · වයස 28 · 604 views

පිළිතුර

මෙයට විවිධ හේතු තිබිය හැකියි. සාමාන්‍ය තත්වයක් නිසා හෝ එන්ඩොමෙට්‍රියෝසිිස් වැනි රෝගී තත්වයක් නිසා මෙය සිදුවිය හැකියි. දිගටම පවතීනම් වෛද්‍ය උපදෙස් ලබා ගන්න.