ගර්භණී කාලයේ මාසෙකට බර කිලෝ 2ක් වැඩි වීම මදිද?
Is gaining about 2 kg a month in pregnancy too little?
Doctor Mata dan 17 weeks and 4days wage.clinic eken balapuwama giya para mage bara 49.400 me para balanakota 51.600 ithin doctor a gana madida
ඔබේ උසට සරිලන බරක් ඇති නම් සහ ස්කෑන් පරීක්ෂණ වලදී දරුවාගේ වර්ධනය සාමාන්ය නම් බර ගැන එතරම් කලබල විය යුතු නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සති 13 වුණත් බඩ ලොකු වෙලා නැති එක සාමාන්යද?Is it normal to have no bump at 13 weeks?
ගැබිනි කාලය පුරාම සුද යනවා නම් දරුවාට ප්රශ්නයක්ද?Is discharge all through pregnancy a problem for the baby?
කලින් ගැබ්ගෙලට මැහුමක් දැම්මා නම් ඊළඟ ගැබටත් ඕනද?Is a cervical stitch needed again in the next pregnancy?
සති 12දී කකුල් ඉදිමී රිදෙන්නේ ඇයි?Why are the legs swollen and painful at 12 weeks?