Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr Mata sati 8 Di miscarriages ekak una.(November 28)mage bleeding dan nawatila. Nawatha mama babek sadiya uthu kopamana kalayakinda?kalin babath letroz aragena hari giye nawathath mama e beheth gatha uthuda?

අසන ලද්දේ: D.*** · වයස 29 · 349 views

පිළිතුර

නැවත ඔසප්වීමෙන් පසු ගැබ් ගැනීමට උත්සාහ කල හැකියි. වෛද්‍ය උපදෙස් මත අවශ්‍යනම් පමණක් ඖෂධ ලබා ගන්න.