ප්‍රශ්නය
Dr 10mase3 mensas hedila 23 wenakan thibba mata masa dekak Heden nethiwa thibila .ada12.6 mata thama mensas ne badath kora wenawa nitharama .ai e.mama babek bala poroththuwen inne .me parath ehema wun neththam mama mokadda ganna kriya marge .babek hadanna wuthsaha karanne .masa 3 idan
පිළිතුර
ඔසප්වීම අක්‍රමවත් වෙන්න හේතුව සොයා බලා ප්‍රතිකාර ලබා ගැනීම සුදුසුයි. එවිට දරු පිළිසිඳ ගැනීමට හැකියාව ලැබේවි.