Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Ane mata ekman pilithurak denna pin sidda wei. Mage palaweni baba miscarage une 6 weeks walin. December 3 periods hadunne na. Urine test kala eka possitive bawa pennene godak la patin. Ane man pregnantd nadda doctor.mata pcos kiyala dana gaththe giya mase. Beheth ganne na kisima ledakata. Ane plz mata kiyanna

අසන ලද්දේ: Sh*** · වයස 29 · 631 views

පිළිතුර

මුත්‍රා පරීක්ෂාවේදී ඉරි දෙකම එකම පාටට තදින් පෙනේ නම් තමයි පොසිටිව් ලෙස සලකන්නේ. PCOS රෝග තත්වය තිබෙන විට ඔසප්වීම ප්‍රමාද වීමට ඉඩ තිබෙනව. ඒ සඳහා ප්‍රතිකාර අවශ්‍ය විය හැකියි.