Skip to main content
ප්‍රශ්නය

සරු කාලය ගණන් කරන්නේ ඔසප් වූ පළමු දවසේ සිටද?

Do you count the fertile period from the first day of the period?

Dr,saru kalaya ganan hadaddi mensus haduna dawasada 1st date ekata ganne Nathnam mensus haduna anthima dawase idala dawas 14k da

අසන ලද්දේ: Se*** · වයස 26

ඔසප් වීම ආරම්භ වූ දිනයේ සිටයි සියලුම දින ගණනය කිරීම් සිදු කරන්නේ. සරුකාලය ගණනය කිරීමට ඔබේ ඔසප් චක්‍රය සිදුවෙන දින ගණන අවශ්‍යයි. එය දින 28ක් නම් ඔසප්වීම ආරම්භවූ දින සිට දින 12ත් 16ත් අතර කාලය සරු කාලය ලෙස සලකනව. නමුත් ඔසප් චක්‍රයේ දින ගණන අනුව මෙය වෙනස් වෙන නිසා පහත පිටුවේ තොරතුරු ඇතුලත් කර දල වශයෙන් සරු කාලය ගණනය කර ගන්න.

http://www.vog.lk/fertility.php