Skip to main content
ප්‍රශ්නය

ගර්භණී කාලයේ මුහුණේ ක්‍රීම් වගේ ආලේපන ගාන්න හොඳ නැද්ද?

Is it safe to use face creams during pregnancy?

Dr pregnancy kale face cream wage bahira alepana use karann hoda nedda.

අසන ලද්දේ: up*** · වයස 23

බොහෝ ආලේපන වර්ග භාවීතා කිරීම හානිකර නැහැ. නමුත් සමහර ඖෂධීය ආලේපන වර්ග දරුවාට හානිකර විය හැකි නිසා ඒවා වෛද්‍ය උපදෙස් මත පමණක් භාවිතා කරන්න.