Skip to main content
ප්‍රශ්නය

චොකලට් පාට දියරයක් යන්නේ ඇයි? ඔසප් වීමට සම්බන්ධද?

What is a chocolate-coloured discharge and is it a period?

Doctor chocalat patata diyara wage pita vima kumakda. Me sadaha kumak kala uthuda. Meya periods vima ha sambandada.

අසන ලද්දේ: Ra*** · වයස 29

මෙය බොහෝවිට රෝග තත්වයක් නොවෙයි. ඔසප්වීම සාමාන්‍ය ලෙස සිදුවේනම් මේ ගැන කලබල වීමට අවශ්‍ය නැහැ. අක්‍රමවත් රුධිර වහනය රෝග තත්වයක ලක්ෂණයක් විය හැකි නිසා එලෙස දිගටම පවතීනම් පරීක්ෂාකරවා ගන්න.