ප්‍රශ්නය
doctor mama wife samaga lingikawa ekthu weemakadi mage shishnaye samata sambanda wee athi sthanaya thuwala una.e sadaha prathikara labaganimak awashya weda? Nathnam eya ibetama suwa wewida? Plz doctor answer me.thank you.
පිළිතුර
ආසාදන තත්වයක් නිසා ඇතිවූ තුවාලයක් නොවේනම් මෙය ප්‍රතිකාර වලින් තොරවම සුවවීමට හැකියාව තිබෙනව. දිගටම පවතීනම් වෛද්‍ය උපදෙස් ලබා ගන්න