කැසීමත් එක්ක සුදු පිටි වගේ ස්‍රාවයක් එන්නේ ඇයි?
What causes itching with a white curd-like discharge?
Doctor Mage Wife Ge Yoni Pradeshayen Keseemak Ekka Sudu Pata Piti Wage Drawayak Enawa.Kalinuth Hedila Thibila Yoniya Ethulata Tablet Akak Danna Dunna.Ekata Adu Wela Den Aye Hedila.Me Lede Darupala Ahimi Kranawada?Me Ledeta Hethuwa Saha Prathikarmayak Pawasanna.
මින් ගැබ් ගැනීමට බාධාවක් වෙන්නේ නැහැ. මෙයට හේතු වෙන්නේ දිලීර ආසාදන තත්වයක්. ප්‍රතිකාර කිරීමෙන් පසු නැවත නැවත ඇතිවීමට හැකියාව තිබෙනව. දිගටම පවතීනම් නැවත ප්‍රතිකාර අවශ්‍ය වෙනව
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීමෙන් පසු නිතර යෝනිය කසන්නේ ඇයි?Why does vaginal itching keep returning after periods?
වතුර වගේ සුදක් සමග යටිබඩ රිදෙන්නේ ඇයි?Watery discharge with pain in the lower belly — what is it?
කැටි ගැහුණු සුදක් සමග කැසීමක් තිබුණොත් මොකද කරන්නේ?What to do about curd-like discharge with itching?
එක්වීමෙන් පසු කහ පාට ස්‍රාවයක් යාම අසාමාන්‍යද?Is a yellow discharge after sex abnormal?