Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Mata normal delivery ekakin baba lebila denata sathiyak . Den yoni pradesayen dugadak hamanawa . Ma kumak kala yuthuda?

අසන ලද්දේ: Ma*** · වයස 28 · 422 views

පිළිතුර

මෙයට හේතුව විෂබීජ ආසාදනයක් විය හැකියි. වෛද්‍ය උපදෙස් මත සුදුසු ප්‍රතිජීවක ඖෂධයක් ලබා ගන්න.