Skip to main content
ප්‍රශ්නය

මිතුරි පෙති පාවිච්චි කළ එක දරුවෙක් ලැබීමට බලපානවද?

Does having used the pill affect having a baby later?

Dr.mama marry karala aurudu dekak wenawa aurudu 1 1/2 Panama mithuru Peti pavichchi kara denata masa 6 awa nawathwala .mata masika osap wema Dina ganana 28 ikin wenawa ath mata Kalin mase oct 20 .ita passe me mase 2, podi pramakin pitawela thibuna..mata dena ganna oni mithuri pethi pawichchi kala eka daruwek lebimata bala panawada..saru kalaya gannaya kara ganne kohomada.. mas suda pramada wenne garbasaye gedi athi u witakada..

අසන ලද්දේ: na*** · වයස 27

උපත් පාලන පෙති නතර කල පසු ඉන් ගැබ් ගැනීමට බලපෑමක් වෙන්නේ නැහැ. ඔසප්වීම ක්‍රමානුකූලව දින 28කට වරක් සිදුවේ නම් ඔසප් චක්‍රයේ 12 වන දිනයත් 16 වන දිනයත් අතර සරු කාලය ලෙස සලකන්න පුළුවන්. වෙනත් රෝග තත්වයක් ඇතිදැයි දැන ගැනීමට පරීක්ෂණ අවශ්‍යයි.