Skip to main content
ප්‍රශ්නය

ඔසප් වීම නැවතිලා මාස 6ක් ගියත් ගැබ් ගන්න පුළුවන්ද?

Can you get pregnant after periods have stopped for months?

Doctor mage wifege wayasa 42... Masa 6ka idan eyage osap veema newathila... Ithin me thathwaya yatathe api lingikawa ekathu unoth pregnant wenna puluwanda?

අසන ලද්දේ: Ba*** · වයස 45

ඔව්. ඔසප්වීම සිදු නොවෙන අවස්ථාවක වුවත් ඩිම්බ පිටවීමට හැකියාව තිබෙන නිසා සුදුසු උපත් පාලන ක්‍රමයක් භාවිතා කරන්න.