Skip to main content
ප්‍රශ්නය

ඔසප් චක්‍රය මැදදී වතුර වගේ ශ්‍රාවයක් යන එක රෝගයක්ද?

Is a watery discharge in the middle of the cycle a disease?

Dr,mama wiwahaka wana athara mage osap chakraye mid ekata ena wita hema month ekakama watura wage ganakamk nethi,awarna diyarayk pitawenawa meya rogi thathwayakda.meyata hetuwa kumakda?prathikaara monawada?thnx

අසන ලද්දේ: Sh*** · වයස 23

මෙය සාමාන්‍ය තත්වයක්. ප්‍රතිකාර අවශ්‍ය නැහැ.