නම: ay*** | වයස: 26
ගැටළුව

Dr saru kalaya hoya ganne kohomada..

පිළිතුර


පහත පිටුවේ ඔබට අවසන් වරට ඔසප්වීම සිදුවූ දිනය සහ ඔබේ ඔසප් චක්‍රයේ දින ගණන ඇතුල් කර සරු කාලය ගණනය කර ගන්න.
http://www.vog.lk/fertility.php

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), FRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)