Skip to main content
ප්‍රශ්නය

කුසේ ඉන්න බබාගේ වර්ධනය හා බර ගැන දැනගන්නේ කොහොමද?

Where can you find a chart of the baby's growth and weight?

Doctor kuse sitina babage wardanaya saha barata adala chart ekak ho article ekak dennako..

අසන ලද්දේ: Pr*** · වයස 25

මේ ගැන ලිපියක් ඉදිරියේදී පල කරන්නම්. බබාගේ වර්ධනය අඩුවීමට හේතු පහත ලිපියේ දැක්වෙනව.

http://www.vog.lk/512-iugr.php