බබා දඟලන එක නැති වුණොත් රෝහල් යන්න ඕනද?
Should you go to hospital if the baby stops moving?
Doctor mn dan 33weeks pregnt.api 12/6vog lagta gin scan ekak kara babage degaleema adu nisa.vog doctor qwa babage oluwa den thiyenne yoni margayen wam peththata wenna kiyla.(kakula hariyen wage.)monawa hari wenasak unoth ewith pennanna qwa.mage delivary date eka 17/01/21.eth den ayemath dawas dekak withara idan baba dagalanawa denenne.ada(12/9)thawama ekaparak wath denunne.mn doctor lagata ynna onada.mage hithata harima bayayi doctor.ikman pilithurak balaporoththu wemi..thank u
රෝහලකට ගොස් පරීක්ෂා කරවා ගන්න. බබාගේ හෘද ස්පන්දනය නිරීක්ෂනය කර බැලීම අවශ්‍යයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සති 13 වුණත් බඩ ලොකු වෙලා නැති එක සාමාන්‍යද?Is it normal to have no bump at 13 weeks?
ගැබිනි කාලය පුරාම සුද යනවා නම් දරුවාට ප්‍රශ්නයක්ද?Is discharge all through pregnancy a problem for the baby?
කලින් ගැබ්ගෙලට මැහුමක් දැම්මා නම් ඊළඟ ගැබටත් ඕනද?Is a cervical stitch needed again in the next pregnancy?
සති 12දී කකුල් ඉදිමී රිදෙන්නේ ඇයි?Why are the legs swollen and painful at 12 weeks?