Skip to main content
ප්‍රශ්නය

සිසේරියන් එකෙන් දරුවා ලැබුණාම ලේ යන එක නවතින්නේ කවදාද?

How long does bleeding last after a caesarean?

Doctor mta baba hamba una november 18 wenida eda idan adata sathi 3k wenawa.taama mta le yanawa tika tika.kawada witara le yana eka nawathida sir...mta baba lebune seaser karala..

අසන ලද්දේ: Sa*** · වයස 23

විටින් විට සුළු රුධිර වහනයක් සති 6ක් පමණ වන තෙක් පැවතිය හැකියි. නමුත් අධික ලෙස රුධිර වහනය වේ නම් එය සාමාන්‍ය තත්වයක් නොවෙයි. එයට හේතුව සොයා බැලීමට පරීක්ෂණ අවශ්‍යයි.