ගබ්සාවකට පස්සේ මාස 3ක් එක් වෙන්න බැරි කියන එක ඇත්තද?
Must sex be avoided for three months after a miscarriage?
Dr, mama marry karala masa7.mama pregnet wela sathi 12n giya sathiye baba nathi wela kiyala bada wash kara. Dan mama daruwek hadanna oni masa kiyakinda, mata mass 3k yanathuru lingikawa ek wima sudusu na kiyanne aththada
නැහැ. නැවත ඔසප්වීමෙන් පසු ගැබ් ගැනීමට උත්සාහ කල හැකියි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගබ්සාවකින් පසු අධික ලේ යාම සහ බඩේ කැක්කුම: මොකද කරන්නේ?Heavy bleeding and cramps weeks after a miscarriage: what to do?
ඔසප් වීම පරක්කු වී ලොකු ලේ කැටි ගියොත් ඒක ගබ්සාවක්ද?Large blood clots in a late period: is it a miscarriage?
ලේ යන්නේ හෝ රිදෙන්නේ නැතුව ගබ්සාවක් වෙන්න පුළුවන්ද?Can a miscarriage happen without any bleeding or pain?
ගබ්සා වෙන්න හේතු මොනවාද?What causes a miscarriage?