ලැපරොස්කොපි සැත්කමකින් පස්සේ ආයෙත් ගැබ් ගන්න බැරි වෙයිද?
After laparoscopic surgery, can you still conceive?
Mata mensas regular na november 26 mensas haduna. Bleedin una clot giya. Dan bleedin na. Lef side ridenawa. Urine positive.seerum beeta hcg 208 mata sugeriyak karaida lapares copy karaida ovary ain karaida mata bayai. Babek aya hadanna bari weida
ස්කෑන් පරීක්ෂණයක් සිදුකර එහි ප්රතිඵල අනුව ලැපරොස්කොපි ශල්යකර්මයක් අවශ්යදැයි තීරණය කල හැකියි. එහිදී ඩිම්බ කෝෂ ඉවත් කරන්නේ නැහැ. ඒ නිසා එය ගැබ් ගැනීමට බාධාවක් වෙන්නේ නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගර්භාෂය ඉවත් කරන සැත්කමට යන වියදම කීයද?How much does a hysterectomy cost at a private hospital?
ගර්භාෂය ඉවත් කරන සැත්කමට කොච්චර වියදම් වෙනවද?How much does an operation to remove the womb cost?
කන්යා පටලය නැවත හදාගන්න පුළුවන්ද? කොහොමද කරන්නේ?Can the hymen be repaired, and how is it done?
කන්යා පටලය නැවත සකස් කරගන්න පුළුවන්ද?Can the hymen be reconstructed before marriage?