Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr, mage bara 35 kg mata pergnat wenna me bara permanawathda? daruwaku sedemata awama barak thiyanwada? bara wedi kara ganna monawa ho beheth warga thibeda?

අසන ලද්දේ: an*** · වයස 25 · 563 views

පිළිතුර

මෙම බර ප්‍රමාණවත් නැහැ. ඖෂධ ලබා ගැනීමට වඩා ආහාර පුරුදු වෙනස් කිරීමෙන් බර වැඩි කර ගැනීම සුදුසුයි.