නම: Pr*** | වයස: 25
ගැටළුව

Doctor garbani samaye aniwaryen mawage bara 10kg kin wt wadi viyayutuda.. nattam awama washayen kopamana wediviya yutuda.. mta sati 26di bara 2kg vitaray vediwela tbune.denata bara 62kg.mge BMI agaya 24y.me gena kiynnko..plzz

පිළිතුර


ස්කෑන් පරීක්ෂණ වලදී බබාගේ වර්ධනය සාමාන්‍ය නම් ඔබේ බර වැඩිවීම ගැන එතරම් සැලකිලිමත් විය යුතු නැහැ.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), FRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)