එන්නත ගැහුවත් ගැබ් නොගත්තොත් ආයෙත් ප්‍රතිකාර ගන්න ඕනද?
No pregnancy after the injection — repeat the treatment?
Dr mama marry karala dn aurudu 2k wenawa.mata mensas hadune akramawathwa..pasuwa mata lap+duy test eka kala octomber mase dn mata piliwelata mensas hadenawa babala nathi nisa mensas hadila 12weni dawase behethak widda ath ekatawat thama babek harigiye na..mata nawathath prathikara ganna weida nadda?
ඔව්. නැවත පරීක්ෂා කර සුදුසු ප්‍රතිකාර ගැනීමට අවශ්‍යයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?