ගබ්සා දෙකකට පස්සේ නැවත ගැබ් ගන්න කවදා උත්සාහ කරන්නද?
When can you try again after two miscarriages?
doctor mama pregnet wela deparak misscarriage una.bleed wela ewara une november 20 ,thama mensas hedunene nehe.aye mensas hedunama daruwek hadanna ekathu unata preshnayak nehe kiyala vog doctor kiuwa.thawa mata pregnet unata passe asprin 75mg ganna kiuwa.mata pehedili thawayak ne doctor. mama kuliyapitiye mata doctor hamuwela upades labagatha hekida .mage palaweni preshneta pilithuru labuna godak pin pehedili pilithurak labadenna
නැවත ඔසප්වීමෙන් පසුව ගැබ් ගැනීමට උත්සාහ කල හැකියි. ඇස්පිරින් ගැනීම නැවත ගැබ් ගැනීමෙන් පසු වෛද්‍ය උපදෙස් මත ආරම්භ කල හැකියි. දැනට විශේෂ පරීක්ෂණ හෝ ප්‍රතිකාර අවශ්‍ය නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගබ්සාවකින් පසු නැවත ගැබ් ගන්න කොපමණ කල් ඉන්න ඕනද?How long should you wait to conceive after a miscarriage?
ගබ්සාවක් ආයෙත් ගැබ් ගැනීමට බාධාවක්ද? කවදා උත්සාහ කරන්නද?Is a miscarriage a barrier to conceiving, and when to try again?
සති 20දී දරු ගැබ නැති වෙන්නේ ඇයි? ආයෙත් එහෙම වෙයිද?Why is a pregnancy lost at 20 weeks, and will it recur?
එක් ගබ්සාවක් නැවත ගැබ් ගැනීමට බාධාවක්ද?Does one miscarriage make it harder to conceive again?