Skip to main content
ප්‍රශ්නය

PCOS නිසා දිගටම ලේ යනවා නම් නවත්වන්නේ කොහොමද?

How can continuous bleeding caused by PCOS be stopped?

Dr. Mata october 28th periods hadun ne . Pasuwa November 10th tika tika bleed wela 15 indala eka digata heavy bleeding thiyanawa. Mama vog kenek langata giyama pcos thathwayak kiya metfomin dunna. Eth dan 25days vithara venwa Thama bleed wenawa. Samahara welawata adui. Samaharawelawata heavy bleeding thiyanawa. Mama mokada karanna ona? Metfomin nisada dan ne mata constipation thiyanawa. Me bleeding nawaththanne kohomada? Thank you dr.

අසන ලද්දේ: Ha*** · වයස 34

මේ සඳහා වෛද්‍ය උපදෙස් මත හෝමෝන ප්‍රතිකාර ලබා ගත හැකියි. ඊට අමතරව ව්‍යායාම සහ ආහාර පාලනය කිරීම අවශ්‍ය වෙනව.