ඩිම්බ මෝරනවාද කියා බලන්න කරන පරීක්ෂණය මොකක්ද?
Which test checks whether the eggs are maturing?
Doc mage dimba moranne nati nisa ekata pariksanayak karanna oni kiwa mata danaganna puluwanda e pariksanya mokakda ekata kopamana mudalak samanayen yaida kiyala
ඔබ සඳහන් කරන්නේ කුමන පරීක්ෂණයක් දැයි පැහැදිලි නැහැ. ඩිම්බ මේරීම සිදු නොවේදැයි දැන ගැනීමට ස්කෑන් පරීක්ෂණයක් ප්රමාණවත්.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?