නම: Na*** | වයස: 23
ගැටළුව

Dr man pregnant wela dan 27 weeks wenawa mage mul mase bara 35kg tibba ilaga mase 33.5 walata adu una eth dan 45 walata mn bara wadi karagatta babage barath me weddi 880g tibuna mama tawa kochchara bara wadi karaganna oneda e wagema mage bara adu nisa mata normal delivary ekakata yanna bari weida

පිළිතුර


බර අඩුවීම සාමාන්‍ය දරු ප්‍රසූතියට බාධාවක් නොවෙයි. තවත් 6kg පමණ බර වැඩිවීම ප්‍රමාණවත්. දරුවාගේ වර්ධනය සාමාන්‍ය නම් ඔබේ බර ගැන එතරම් සැලකිලිමත් විය යුතු නැහැ.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)