Skip to main content
ප්‍රශ්නය

දරුවා ලැබෙන්න ළං වෙද්දී සුද ටිකෙන් ටික යන්නේ ඇයි?

Why is there a little discharge close to the due date?

Doctor mata baba lebenna date tiyenne December 27.mata suda yanawa wage tika tika yanawa.e ei.

අසන ලද්දේ: Ha*** · වයස 24

දරුවා ලැබීමට ආසන්න නිසා මේ ගැන පරීක්ෂා කිරීමෙන් තොරව උපදෙස් දීම අපහසුයි.