දුඹුරු පාට ශ්රාවයක් යන එක රෝගයක්ද?
Is a brown discharge a sign of illness?
Doctor dupuru patata shrawayak yama pilibada pehedili karanna. Ase wanne periods vimatada. Meya rogayakda
මෙය සාමාන්‍ය ඔසප්වීම සමග සිදුවේනම් රෝග තත්වයක් නොවෙයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සුද යාම වැඩි නම් මොකද කරන්නේ?What should be done about heavy white discharge?
ප්‍රතිජීවක පෙති බීවට පස්සේ සුද යාම වැඩි වුණොත් මොකද කරන්නේ?Discharge got worse after antibiotics: what can I do?
කැසීම ආයෙත් ආවොත් Candid V6 තනියම දාන්න පුළුවන්ද?Itching is back: can I use Candid V6 again on my own?
ගැබිනි කාලේ සුද යාම ආයෙත් ආවොත් කලින් බෙහෙත් ගන්න හොඳද?Can I reuse my old pessaries for itchy discharge in pregnancy?