ඩිම්බ මෝරන බෙහෙත් ගත්තාම පියයුරු වලින් කිරි වගේ එන්නේ ඇයි?
Why does milky discharge start after ovulation tablets?
doctor , man marry karala aurudu ekahamarak wenawa, eth thawama babala na, man vog doctor kenegen beheth gannawa, mata letrozole kiyala beheth ekak dunna, eka bila hariyatama dawas 14 weni dawase mata piyayuru walin kiri wage yanna gattha, doctor A ai kiyala pahadili karala denna , plz ,
මෙම ඖෂධය නිසා සාමාන්යයෙන් මෙවැනි අතුරු ආබාධයක් ඇති වෙන්නේ නැහැ. වෛද්ය වරයා හමුවී වැඩිදුර උපදෙස් ලබා ගන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?