ඔසප් වීම පමා වී තන පුඩු රිදෙනවා නම් ගැබ් ගෙනද?
Period late with sore nipples — could it be pregnancy?
Gr mata 10.3 mensas hedila 23 thibba mata 2 hrs in nethuwa thibilai 10.03 hedune mata thama mensas ne .pregnant ne .Dr athana dawas 20 thibba nisa me para agen jarawak yanna nethi nisa hedenn nethuwa thiyenna puluwannada .mata tikak bade korayak .paduwe nipal 2 tikak ridena gathi yak thiyenawa.wamane yamak ne .appriyawak ne .sama hara ayata wamane yamak appriyawak athi wennedaa .
සැකයක් ඇතිනම් මුත්රා පරීක්ෂා කර බලන්න. මෙම ලක්ෂණ අනුව ගැබ් ගෙන ඇතිදැයි සැක කරන්න බැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් ඉවර වූ පසුදා එක්වී ඊළඟ ඔසප් පමා නම් ගැබ් ගෙනද?Sex right after a period and now it is late - pregnant?
ටෙස්ට් එක පොසිටිව් වෙලා පසුදා ඔසප් වුණේ ඇයි?Why did my period come after a positive pregnancy test?
සරු කාලයෙන් කී දිනකින් ගැබ් ගත්තාද කියා දැනගන්නද?How soon after the fertile days can conception be confirmed?
එකතු වීමෙන් පසු ඔසප් වී ඊළඟ මාසේ පමා වුණොත් ගැබ් ගෙනද?Period came after sex, then the next is late — pregnant?