Skip to main content
ප්‍රශ්නය

ගර්භණීව වැටුණාට පස්සේ ලේ පාට ලපයක් ආවොත් බය වෙන්න ඕනද?

Is spotting after a fall in early pregnancy a worry?

sir mata dan 6week wenawa mn meta 2days walata kalin padi pela nagiddi watuna eth mage badawath kondawath wadune na eth iye ra idala kunu le pata podak redi kalen pisama thiyenawa sir mata daruwa gana baya wenna dyak na neda sir

අසන ලද්දේ: Ac*** · වයස 28

මේ ගැන හරියටම දැන ගැනීමට ස්කෑන් පරීක්ෂාවක් කිරීම සුදුසුයි. බොහෝවිට මෙය සාමාන්‍ය තත්වයක්