ඔසප් වීම පරක්කුයි, තද දුඹුරු ස්රාවයක් යනවා — ඒ මොකක්ද?
Late period with a dark brown discharge — what is it?
Doctor mat dawas 4ka idan thada dupuru patata srawayak pita venawa. A kumakda. Mata periods pahu vi adata dina 18k wenawa. Dina 13n urine test akak kara. Aya negitive. Duburu patata yanne le da. Mama babek balaporoththuwen enne. Meya rogayakda. Newath urine test akak kala uthu wanne nedda. Mata meya mahath getaluwak. Manasikawa mama a genath periods pahu vimath babek parakku aka genath hithanawa. Mewaye balapemak duburu patata pitavima balapanawada.
නැවත මුත්රා පරීක්ෂා කර ගර්භණීදැයි සැකහැර දැන ගන්න. එසේ නැතිනම් මේ ගැන කලබල විය යුතු නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
මාස ගණනක් ඔසප් නොවී පරීක්ෂණය නෙගටිව් නම් හේතුව මොකක්ද?No period for months but a negative test: what is the cause?
මහත් වුණාට පස්සේ ඔසප් වීම හැදුනේ නැත්තේ ඇයි?Why has the period stopped after putting on weight?
මාසෙට දෙපාරක් ඔසප් වීම සාමාන්යද?Is it normal to get a period twice a month?
Myofol D පෙති නිසා ඔසප් වීම නතර වෙනවද?Can Myofol D tablets stop my periods?